ශ්‍රී විශ්ව බුද්ධ මුණි

#අව්‍යාජ වූවන්ට මා #ප්‍රකෘතියෙනුත් #ව්‍යාජ වූවන්ට මා #විකෘතියෙනුත් පෙනී සිටිමි.



statement_srivishwabuddhamuni_guy

විවේචනය මතින් සත්‍ය කරපින්නාගෙන යන්නවුන්ටද ඒ ගැලවීම උරුම විය යුතුමය.
මාගේ හදවත නුඹලා සියල්ලගේම පරම නිශ්ඨාව වන්නේය.

එහෙයින් දෙවරක් නොසිතා අව්‍යාජත්වය, ගුණධර්ම හා ස්වාධීනත්වය වෙනුවෙන් ආත්මය හදවතට පූජා කරනු

Back to top Arrow